Tuesday, December 20, 2011

Microsoft Office 2010 සදාකාල්ම


බොහෝ දෙනාගේ ඉල්ලිම් දැක්කත් මේක දෙන එක මෙච්චර පරක්කු වුනේ අඩුම ගානේ මාසයක්වත් පරික්ෂා නොකර දෙන්න බැරි නිසා....

Sunday, December 11, 2011

ෆොන් එකෙන් සිංහල වෙබ් සයිට් බලමු-Opera බ්‍රවුසරයට සිංහල දාන හැටි



අපි අතේ ගොඩක් වෙලාවට තියෙන්න මොබයිල් එක...හදිස්සියකට ලැප් එකක් වුනත් ඔන් කර කර ඉන්නවට වඩා මොබයිල් එකෙන් වැඩ කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? ඔෆිස් වුනත් ෆෝන් එකෙන් දැන් කරගන්න පුලුවන්නෙ...

Saturday, December 10, 2011

හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු


             අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් භාවිත නොකර ඩේටා වලටත් හානි නොවි ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්නෙ කෝහොමද කියලා....

Wednesday, November 30, 2011

හරි විදියට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටොල් කරන්නේ මෙහෙමයි



හ්ම් අදට බ්ලොගියට මාසයයි.......මොකක් හරි නොදත් බෑනේ. කම්මැලිකම කට කපලා. වහිනවා දෙල් වෙන්න....මම මේක දාන්න හිතුවේ ඔන්ලයින් හෙල්ප් ෆේස්බුක් ගෘප් එකේ දාපු පොස්ට් එකක් දැකලා. ඒක දැකලා
අනිත් පැත්තට දැක්ක මල්ලි කෙනෙක් XP දාන හැටි කියලා දිලා තියෙනවා…

Thursday, November 24, 2011

ඔබේ පරිගණකයටත් කළු පෙට්ටියක්.......

ප්ලේන් එකේ තියෙන කළු පෙට්ටිය ගැන මතක් වුනාද?
මේකත් එහෙම එකක් තමයි. 

Shaolin - කලකම් පල දේ



ඔන්න ඉතින් මාත් බලපු හොද ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.
මේක බුදු දහම හා බැදුනු කතාවක්.

ඇවාස්ට් 6වෙනි සංස්කරණය~ 2013 වෙනම්ම තියා ගන්න



ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා

බ්ලොගියට අළුත් ඇදුමක් අන්දමු

  ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනානේ...මට කලින් ලියන්න හිතන් හිටියට කරන්න බැරිවෙච්ච වැඩක් කරන්න හිතුනා.......අපි බලමු අපේ බ්ලොග් එකට අළුත් ඇදුමක් අන්දන්නේ කොහොමද කියලා

Tuesday, November 15, 2011

Pen Drive එකෙන් සෙවන් ඉන්ස්ටොල් කරමු


                        ආයුබෝ වේවා !!! ටික දවසකින් මුකුත් ලියන්න බැරි වුනා. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා. අද මම ගෙනාව අපිට ගොඩක් වැදගත් ටිප් එකක්. මේක කරගන්න සොෆ්ට්වෙයා තිබුනත් ඒවගෙන් පොඩි පොඩි එරර් එනවා වගේ දැනුනා. වින්ඩොස් ඉන්ස්ටෝල් කරද්දි එන පොඩි එරර් එක තරම් ලොකු එරර් එකක් තව නෑ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ

Thursday, November 10, 2011

බ්ලොගියට මූනුපොතේ ලයික් බට්න් එක දාගමු

ඔයාලා දැකලා ඇතිනේ බ්ලොග් වල FB Like බට්න් එකක් තියෙනවා. ඒක දාන හැටි අපි පොඩ්ඩක් බලමු

Wednesday, November 9, 2011

බ්ලොග් පොස්ට් එකට Read more බට්න් එක දාගන්න කොඩ් එපා



බ්ලොග් ලියන කට්ටිය දන්නවා ඇතිනේ දැන් අළුත් Interface එකක් හෙම ඇවිල්ලා කියලා. මට තවත් වැඩ කෑල්ලක් හම්බ වුනා. අපි වෙනදා Read more දැම්මේ කොඩ් එකකින් හරි බට්න් එක තියෙන ටෙම්ප්ලේට් එකකින් හරිනේ.

නොකියා ෆෝන් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක් - 2


මම කලින් ලිපියේ කිව්වනේ තව ෆෝන් වල මාස්ටර් රිසෙට් එක කරන හැටි කරන හැටි කියනවා කියලා.

Tuesday, November 8, 2011

නොකියා ෆෝන් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්



දැන් මොබයිල් ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ්. ඉතින් කට්ටිය හැමමගුලම කොරන්නේ ෆෝන් එකෙන් නොවැ. ඉතින් ඔව්වා කරද්දි ෆෝන් එකට එනවා වෛරස්. දැන් ඉතින් එක විකාරයයි.

Friday, November 4, 2011

සිංහලෙන් හිතන්න සිංහලෙන් ලියන්න


අපේ සමහර අයට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි සිංහල පෙන්නනවා වුනාට ලියන්න බෑ.

Thursday, November 3, 2011

ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල කාට්රිජ් වලට ඉන්ජෙක්ෂන් එකක්



මම අද කියන්න හදන්නේ අපේ INK JET ප්‍රින්ටර් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්. අපේ ප්‍රින්ටර් වල කාට්රිජ් රිෆිල් කරලා දැම්මාම ටික දවසකින් වැඩ නැතුව යනවා කියලා

Monday, October 31, 2011

නිතරම පැනලා යන ඉන්ටර්නෙට් ලිමිට් එක හීලෑකරගමු


මම අද ගෙනාවා ලිමිටඩ් කනෙක්ෂන් භාවිතයෙන් ඉන්ටර්නෙට් යන අපේ සහොදරයන්ට වැදගත් පොඩි ටූල් එකක්.මේකේ නම Networx.

වෙස් බැදගෙන ඉන්ටර්නෙට් යාම..............

මට අළුතෙන් කියලා දෙන්න දෙයක් නෑ. IP Hide ගැන ඕන තරම් දන්න කට්ටිය ඇති. ඒත් මේ නොදන්න අයට..

Saturday, October 29, 2011

බ්ලොග් එකක් හදන හැටි ~ අංක 1

වැඩි කතා ඕනේ නෑ(කිව්වට මට මුකුත් හිතට එන්නේ නෑ. ඒකයි). අපි පට්ටාන් ගමු බ්ලොග් එකක් හදන්න. හදන්න කිව්වට ඉතින් හදන හැටි දැන ගන්න.

අසංකගේ දනව්ව එළිදැක්වු වගයි

මාත් දන්න කියන සේරම දහංගැට දාලා හදාගත්ත බ්ලොගියක්. මේක හදන්න ගන්න කොට ඇත්තටම මට අදහසක් තිබුනේ නෑ මොනවද ලියන්නෙ කියලා.