Wednesday, November 9, 2011

නොකියා ෆෝන් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක් - 2


මම කලින් ලිපියේ කිව්වනේ තව ෆෝන් වල මාස්ටර් රිසෙට් එක කරන හැටි කරන හැටි කියනවා කියලා.
කලින් ලිපිය බලන අය මෙතනින් යන්න. ඉතින් අදි කියන්නම් තව ෆෝන් මොඩල් 2ක් ගැන. මුලින්ම C6 ගැන.
Shift+Space+Delete key තුනම ඔබාගෙන On කරන්න.

දැන් N8 එක බලමු
Menu+Camera Key+Volume Down Key තුනම ප්‍රෙස් කරගෙන ඕන් කරන්න. තව ෆෝන් මොඩ්ල් එකකින් හමුවෙමු

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න