Thursday, November 24, 2011

ඇවාස්ට් 6වෙනි සංස්කරණය~ 2013 වෙනම්ම තියා ගන්න



ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා
 වෙන එකකට මාරු වෙන්න හිතුවා. ඉතින් මම කිරලා මැනලා බලල මාරු වුනේ ඇවාස්ට් වලට.....මූලිකම දේ මේක මැෂින් එකට බර වැඩි නෑ...තියෙනවද නැද්ද කියලවත් නොදැනෙන්න තමාවැඩ. අනික බිට්ඩිෆෙන්ඩර් වගේ හැම එකම බ්ලොක් කරන්නෙත් නෑ..තව තව වැඩ ටිකකුත් තියේ...
වැඩි කතා ඕනෙ නෑ.මෙතනින් ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකුරිටි එක බාගන්න පුළුවන්.
පොඩි පරහකට හිටින්නේ ඕක දවස් 30න් එක්ස්පයර් වෙනවා.
දැන් මොකද කරන්නේ?
හිතුවේ ඔයාලටම හොයාගන්න වෙයි කියලා නේ
නෑ නෑ මෙන්න ඒකට විසදුම
මෙතන තියෙනවා ඒකට හරියන ලයිසන් ෆයිල්ස්
තියෙන්නේ ZIP ෆයිල් එකක් හැටියට. ඒක නිසා Extract කරගන්න
ඊට පස්සේ ඇවාස්ට් ඒකේ වම් අත පැත්තේ තියෙන Maintenance කියන ටැබ් ඒකේ  Subscriptions ටැබ් එකට යන්න. ඒකේ තියෙනවා Insert license File බට්න් එකක් ඒක ක්ලික් කරලා එන වින්ඩෝ එකෙන් බ්‍රවුස් කරලා ලයිසන් එකක් සිලෙක්ට් කරලා දෙන්න
මෙන්න ස්ක්‍රීන්ෂොට් එක

ඕක අපැහැදිලි නම් ක්ලික් කලාම ලොකු වෙයි


.ඉතින් මේක වැඩක් වුනානම් මෙව්වා එකක් දාලා යන්න හොදේ

3 comments:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න