Thursday, November 24, 2011

බ්ලොගියට අළුත් ඇදුමක් අන්දමු

  ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනානේ...මට කලින් ලියන්න හිතන් හිටියට කරන්න බැරිවෙච්ච වැඩක් කරන්න හිතුනා.......අපි බලමු අපේ බ්ලොග් එකට අළුත් ඇදුමක් අන්දන්නේ කොහොමද කියලා


මුලින්ම වැඩේට ඕන ටෙම්ප්ලේට් ටික මේ තැන්වලින් බා ගන්න
ඊට පස්සේ

මුලින්ම ඔය තියෙන රූපේ විදියට 1න් පෙන්නලා තියන තැන ක්ලික් කලාම ඔතනට එනවා....ඊට පස්සෙ ඔය 2න් පෙන්නලා තියෙන තැනට ගියාම මෙන්න මේ පහල රූපේ විදියට එනවා
ඒකේ මුලින්ම තියෙන එක බැකප් කර ගන්න 1න් පෙන්නලා තියෙන එක ක්ලික් කරන්න..එතකොට දැනට තියෙන සෙටින්ග්ස් එක්ක ටෙම්ප්ලේට් එක ඩවුන්ලොඩ් වේවි....ඊට පස්සේ ඔය Choose File කියලා තියෙන බට්න් එක ක්ලික් කරලා ඔයා ඩවුන් ලොඩ් කරගත්තු ටෙම්ප්ලේට් ෆයිල් එක තොරලා දෙන්න. ඊට පස්සේ 2න් පෙන්නලා තියෙන අප්ලොඩ් බට්න් එක ක්ලික් කරන්න...

දැන් ඔන්න හරි.එතකොට ඔයාලා දකින්න ඇති පලවෙනි රූපේ 3ක් දාලා තියෙන. එතනින් අපිට පුලුවන් මොබයිල් වලින් බ්ලොග් එක පේන ටෙම්ප්ලේට් එක හදන්න..නැත්තම් මේ පතරංග සයිට් එක මොබයිල් එකේ ලොඩ් වෙන්න යන වෙලාව දන්නවනේ...ඒක නිසා එ්කත් හදලම තියන්න.......




එහෙනම් මම යනවා...මොනා හරි අඩුපාඩුවක් තියෙන්ම කියන්න

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න