Thursday, November 3, 2011

ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල කාට්රිජ් වලට ඉන්ජෙක්ෂන් එකක්



මම අද කියන්න හදන්නේ අපේ INK JET ප්‍රින්ටර් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්. අපේ ප්‍රින්ටර් වල කාට්රිජ් රිෆිල් කරලා දැම්මාම ටික දවසකින් වැඩ නැතුව යනවා කියලා
අපේ අයියලා දැන් දන්නවා ඇති. එහෙම වෙන්නේ කාට්රිජ් එකේ සීරියල් නම්බර් එක ප්‍රින්ටරේ සේව් වෙනවා. ඒක එක පාරක් Empty වෙලා අයේ දැම්මාම වැඩේ චා වෙනවා.
 ඉතින් අපිට තියෙනවා හොද විසදුමක්. Continue Ink Supply System. කෙටියෙන් කිව්වොත් CISS. ගොඩක් අය කියන්නේ මේක තියෙන්නෙ එප්සන් වලට විතරයි කියලා. ඒත අනිත් ප්‍රින්ටර් වලටත් තියෙනවා. CISS යුනිට් ගහන්න වඩාත් සුදුසු කාට්රිජ් 4ක් හරි 5ක් හරි තියෙන ඒවා. එහෙම කියලා දුක් වෙන්න එපා. ට්‍රයි කලර් කාට්රිජ් පාවිච්චි කරන ඒවටත් දාන්න පුළුවන්. හරි දැන් අහවි කොහෙන්ද ඕක කරන්න පුළුවන් කියලා. මෙතන කියන්න බෑ එතකොට මේක වෙලද දැන්වීමක් වෙනවා. ප්‍රයිවෙට් එකේ ඊමේල් එකක් දාන්න මම කියන්නම්

පල්ලෙහා වීඩියෝ එක බැලුවනම් මේක වැඩ කරන්න දැන ගන්න පුළුවන් වෙයි





එහෙනම් සැමට සුභ රාත්‍රියක්........පොඩි කමෙන්ට් පාරක් දාගෙන යන්න

1 comment:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න