Thursday, November 24, 2011

ඔබේ පරිගණකයටත් කළු පෙට්ටියක්.......

ප්ලේන් එකේ තියෙන කළු පෙට්ටිය ගැන මතක් වුනාද?
මේකත් එහෙම එකක් තමයි. 
ඔන්න මං හිතුවා මට හම්බවුනු නියම ටූල් එකක් ඔයාලටත් දෙන්න..
මේකේ නම Black Box.මේකට මම වැඩියෙන්ම කැමති මේක පෝර්ටබල් එකක් නිසා. ඉන්ස්ටොල් කරන්න නෑ. ඇක්ටිව් නෑ.ක්‍රැක් නෑ. සරළයි සුගමයි. මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න

වැඩිකිඩ ටික බලා ගන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්නම්



2 comments:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න