Saturday, October 29, 2011

බ්ලොග් එකක් හදන හැටි ~ අංක 1

වැඩි කතා ඕනේ නෑ(කිව්වට මට මුකුත් හිතට එන්නේ නෑ. ඒකයි). අපි පට්ටාන් ගමු බ්ලොග් එකක් හදන්න. හදන්න කිව්වට ඉතින් හදන හැටි දැන ගන්න.



                  බ්ලොගින් සේවය දෙන සයිට්ස් කීපයක්ම තියෙනවා. ඒත් ඉතින් පටන් ගන්න කෙනෙක්ට හොදම එක Google Blogger..ඉතින් මම විස්තර කරන්නම් ගූගල් බ්ලොග් එකක් හදන හැටි. ගූගල් වල මොන අටමගලේ කරන්නත් Account එකක් තියෙන්න ඕනේ කියලා දන්නවනේ. ඒක නිසා G-mail ගිණුමක් නැති අය මෙන්න මෙතනින් ගිහින් Account එකක් හදා ගන්න. ඒක හදන්න පුළුවන් කියලා හිතනවා.

                  ඊළගට යන්න ඕනේ බ්ලොග් එක හදන්න. ඒකට යන්න මෙතන ක්ලික් කරන්න.

ඕක පුරවගන්න පැහැදිලිව.....









ඊට පස්සේ බ්ලොග් එක හදාගන්න එන්න මෙතනට.

ඊට පස්සේ එන ෆෝම් ටිකත් පුරවගන්න.
ඊට පස්සේ ඔයාලා ඔයාලා ටෙම්ප්ලේට් එකක් එහෙම තෝරගන්න. දැනට ඔතන දෙන ටෙම්ප්ලේට් එකක් තොරගත්තට කමක් නෑ. ඒවා සාටර් වගේ නම් යන්න
http://www.bloggertemplatesfree.com/astra/
මේ ලින්ක් දෙකට. එතන තියෙනවා හොද ටෙම්ප්ලේට් ටිකක්. මමත් ටික දවසකින් දෙන්නම් හොද ටෙම්ප්ලේට් ටිකක්.
දැන් ඔන්න ඔයාලා බ්ලොග් එක හදලා ඉවරයි. එහෙනම් මුල්ම පොස්ට් එක එහෙම දාලා බලන්නකෝ. තව තව සෙල්ලම් ගොඩක් තියෙනවා. හිමින් සීරුවෙ කියලා දෙන්නම් හොදේ...නොතේරෙන තැනක් තියෙනම් අහන්න. එහෙනම් අපි කැපුනා. සුභ අනාගතයක්

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න