Tuesday, December 20, 2011

Microsoft Office 2010 සදාකාල්ම


බොහෝ දෙනාගේ ඉල්ලිම් දැක්කත් මේක දෙන එක මෙච්චර පරක්කු වුනේ අඩුම ගානේ මාසයක්වත් පරික්ෂා නොකර දෙන්න බැරි නිසා....
    ඒක නිසා පරක්කු වුනාට සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම කියන්නම් අද මොකක්ද දෙන්න හදන්නේ කියලා....
OFFICE 2010 ක්‍රැක් පැච් අනම් මනම් මුකුත්ම නැතුව

මාර නෑ හොදේ..... එහෙනම් ඔන්න ලින්කුව. හැබැයි ටොරන්ට් විදියට තියෙන්නේ...කමක් නෑනේ බළලා මැටියෙන් හරි මීයෝ අල්ලනවනේ කියලා බාගන්න...
මේක ක්‍රැක් කරලම තියෙන්නේ....ඒක නිසා අමුතුවෙන් මුකුත්ම ක්‍රැක් එකක් දෙන්න ඕනේ නෑ

පොස්ට් පොඩි වුනාට කමක් නෑ..එහෙනම් කමෙන්ට් එකක් දාන්න වෙලා නැත්තම් අඩුම ගානේ ෆැන් පේජ් එකට ලයික් එකක්වත් දාගෙන යන්න

1 comment:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න