සාදරයෙන් පිළිගනිමි.ඔබේ අවසාන පැමිණිම බ්‍රහස්පතින්දා, අප්‍රේල් 10, 2025 08:24:01 PM

Sunday, January 15, 2012

සුප්‍රසිද්ධ ෆොටෝ සාප්පුවේ අලුත්ම එක හැමදාටම තියාගන්න

දැඩි නිහඩතායකට පසු ඔන්න මම ආවා. ඔන්න අද මම දෙන්න යන්නේ ෆොටො සාප්පුවේ 5වෙනි සංස්කරනය (සරල බසින් කිව්වොත් ෆොටෝෂොප්) විතරක්ම නෙවෙයි.. ඇඩෝබි ක්‍රියේටිව් සූට්..ඒකියන්නෙ මිටියම එකට...
දැන් මෙහෙමයි වැඩේ කෙරෙන්නේ. මුලින්ම මෙතනට ගිහින් ජෙනුයින් පිට රෙජිස්ටර් වෙලා ඔයාට ඕන දේක ට්‍රයල් එක බාගන්න.. හරිද...
මේ ඕන ජාතියක් තියේ.... ඉතින් බාගත්තු එක ඉන්ස්ටෝල් කරන්න.. කි එක ඉල්ලුවොත් ට්‍රයල් වර්ෂන් කියලා ඉස්සරහට යන්න
දැන් බලාවි මෙච්චර මල්වෙඩි පත්තු කලේ ට්‍රයල් එකක් දෙන්නද කියලා.. නෑ නෑ මේකයි කෙරෙන්නේ ඊලගට පහල ලින්කුවේ තියෙනවා ක්‍රැක් එක. අන්න ඒක ගානට තිතට ඔයා ඉන්ස්ටෝල් කරපු ඩිරෙක්ටර් එකට දෙන්න.. සරල බසින් කිව්වොත් ඉන්ස්ටෝල් කරපු තැනට... හරි

මෙන්න ඒ ක්‍රැක් එකේ ලින්කුව

නැවත හමුවන තුරු ඔබට සියලු දෙනාගේම සරණයි.. මොකක් හරිම අවුලක් තිබේනම් කමෙන්ට් එකක් දාන්න. පුලුවන් ඉක්මනට උත්තර දෙන්නම්. තව එකක්. හෙට සිට තව වැඩක් පට්ටාන් ගන්නවා. ඒක නිසා ටිකාක් විතර බිසි වේවි හොදේ


2 comments:

  1. වැඩෙනම් හොඳයි ඒ උනාට ඇඩොබි නියොජිතයො මෙහෙ ඉන්නවා නේද මෙ පොස්ට් එක උන්ට බාල්දියක් අදින්න හොඳටොම ඇති. පොස්ට් එකෙ ඇනො විදියට ලින්කුව දැම්මනම් ගොඩ .

    ReplyDelete
  2. ඒක මට මීටර් වුනේ නෑ.. හැබැයි එහෙම වුනොත් ඒකත් පට්ට පබ්ලිසිටිය.. අපේ වුන් කරන්නේ ඒ වගේ වැඩනේ

    ReplyDelete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න