Friday, June 27, 2014
ජංගම දුරකතන ලොවට පෙරලියක්
FireFox ජංගම දුරකථනය සහ මෙහෙයුම් පද්ධතිය
සම්පූර්ණයෙන්ම Web පිටුවක් නිර්මාණය වන ආකාරයට නිර්මාණය වුනු මේ මෙහෙයුම් පද්ධතිය එතෙක් මෙතෙක් තියෙන සියළුම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයකදීත් වැඩ කරන්න සූදානම්.
Sunday, May 11, 2014
මෙහෙයුම් පද්ධති - Operating Systems
මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් තේරෙන භාශාවෙන් කීවොත් Operating Systems (OS) කියන්නේ ගොඩක් අයට ඇහැට කනට හුරු වචනයක්....
එහෙනම් මොකක්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ?
එහෙමත් නැත්තම් පද්ධති මෘදුකාංගයක් (System Software) කියන්නේ ?
සරලවම කීවොත්
Saturday, February 22, 2014
Windows 8.1 වලට Android Fastboot Drivers ගන්නේ නැද්ද?
සෑහෙන කාලෙකින් ආයෙම බ්ලොග් එකේ මකුළු දැල් කඩලා ගන්න හිතුනා. සෑහෙන කාලයක් කියන්නේ හරියටම බැලුවොත් අවුරුදු 2යි දවස් 13කට පස්සේ...ඒ වුනෙත් දැනගත්ත දේවල් කාටවත් නොකියා නිකන්ම අතපය අකුලගෙන ඉන්න බැරි කැසිල්ලක් තියෙන නිසානේ.. :P
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය Windows 8.1
Windows 8.1 ක්‍රැක් ගැන වත් කී ගැනවත් නෙවෙයි කියන්න යන්නේ නම්.
Sony Samsung ෆෝන් පාවිච්චි කරන අයට,
Sunday, September 2, 2012
Kaspersky PURE 2.0 සදාකාලෙටම තියාගන්න
Kaspersky PURE 2.0 එහෙමත් නැත්තම් Kaspersky Total Security 12.01 එක තමා Kaspersky කම්පැනි එකේ අලුත්ම නිපැයුම. මේකෙ වැඩ ගැන කීවොත්
Anti virus Protection (නැත්තම් වැඩක් නෑනේ)
Internet security with Firewall (නැතුව ඉන්ටර්නෙට් යන්න බෑනේ හිතේ නිදහසෙන්)
System Watcher
Parental Controls
File Adviser
Portable media scan
වගේ ගොඩක් වැඩ තියෙනවා. වැඩි විස්තර ඕනේ නම් මෙතනට ගිහින් බලන්න.
ඒ වගේම රැම් එක පාවිච්චි කරන්නෙත් ඉතාම සුලුවෙන්. වැඩ කරනවද නැද්ද කියලා නොදැනෙන ගානට. ඒ කියන්නේ ඕනම PC එකක පාවිච්චි කරන්න පුලුවන් කියලනේ..
ඉතින්
Sunday, August 26, 2012
ගෙදර ඉදන්ම 3D ෆිල්ම් බලමු
අපේ ගෙදර අපේ මොනිටරෙන් 3D ෆිල්ම් බලන්න :O
පිස්සුද හැටිද???
අපිට 3D ෆිල්ම් බලන්න ක්‍රම දෙක තුනක් තියෙනවා
1. 3D තාක්ෂණය තියෙන ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එක බලනවා
2. ගෙදරට 3D ටීවී එකක් ගෙනෙල්ලා 3D ෆිල්ම් එකකුත් හොයාගෙන බලනවා
ඔය දෙකම කරන්න ගියාම අපිට ප්‍රශ්න එනවා
ෆිල්ම් හෝල් එකකට යන්න වෙලාවක් තියෙනවද?
ගෙදරට 3D ටීවි එකක් ගන්න තරම් සල්ලි තියෙනවද?
ඔය සේරම ප්‍රශ්න මගඇරගෙන
Friday, June 8, 2012
සිම්බියන් වලටත් සිංහල......
කාලෙකින් ආයෙත්.......ආයුබෝවන් කිවා
ඇන්ඩ්‍රොයිඩ් නම් රූට් කරලා සිංහල දානවා.එතකොට අපි නොකියා ෆෝන් වල එහෙමත් නැත්තම් සිම්බියන් OS වැඩ කරන ෆෝන් වල සිංහල දාගන්නේ කොහොමද?
Thursday, January 26, 2012
Can You Run It~ගේම් ගහමු
Sunday, January 15, 2012
සුප්‍රසිද්ධ ෆොටෝ සාප්පුවේ අලුත්ම එක හැමදාටම තියාගන්න
දැඩි නිහඩතායකට පසු ඔන්න මම ආවා. ඔන්න අද මම දෙන්න යන්නේ ෆොටො සාප්පුවේ 5වෙනි සංස්කරනය (සරල බසින් කිව්වොත් ෆොටෝෂොප්) විතරක්ම නෙවෙයි.. ඇඩෝබි ක්‍රියේටිව් සූට්..ඒකියන්නෙ මිටියම එකට...
වර්ගිකරණ
උපකාරක සටහන්,
ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්,
මෘදුකාංග
Location:
Galle Rd, Sri Lanka
Tuesday, December 20, 2011
Microsoft Office 2010 සදාකාල්ම
බොහෝ දෙනාගේ ඉල්ලිම් දැක්කත් මේක දෙන එක මෙච්චර පරක්කු වුනේ අඩුම ගානේ මාසයක්වත් පරික්ෂා නොකර දෙන්න බැරි නිසා....
Sunday, December 11, 2011
ෆොන් එකෙන් සිංහල වෙබ් සයිට් බලමු-Opera බ්‍රවුසරයට සිංහල දාන හැටි
අපි අතේ ගොඩක් වෙලාවට තියෙන්න මොබයිල් එක...හදිස්සියකට ලැප් එකක් වුනත් ඔන් කර කර ඉන්නවට වඩා මොබයිල් එකෙන් වැඩ කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? ඔෆිස් වුනත් ෆෝන් එකෙන් දැන් කරගන්න පුලුවන්නෙ...
Saturday, December 10, 2011
හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු
අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් භාවිත නොකර ඩේටා වලටත් හානි නොවි ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්නෙ කෝහොමද කියලා....
Wednesday, November 30, 2011
හරි විදියට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටොල් කරන්නේ මෙහෙමයි
හ්ම් අදට බ්ලොගියට මාසයයි.......මොකක් හරි නොදත් බෑනේ. කම්මැලිකම කට කපලා. වහිනවා දෙල් වෙන්න....මම මේක දාන්න හිතුවේ ඔන්ලයින් හෙල්ප් ෆේස්බුක් ගෘප් එකේ දාපු පොස්ට් එකක් දැකලා. ඒක දැකලා
අනිත් පැත්තට දැක්ක මල්ලි කෙනෙක් XP දාන හැටි කියලා දිලා තියෙනවා…
Thursday, November 24, 2011
Shaolin - කලකම් පල දේ
ඇවාස්ට් 6වෙනි සංස්කරණය~ 2013 වෙනම්ම තියා ගන්න
ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා
වර්ගිකරණ
ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්,
මෘදුකාංග
Location:
Balapitiya - Sri Lanka
බ්ලොගියට අළුත් ඇදුමක් අන්දමු
ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනානේ...මට කලින් ලියන්න හිතන් හිටියට කරන්න බැරිවෙච්ච වැඩක් කරන්න හිතුනා.......අපි බලමු අපේ බ්ලොග් එකට අළුත් ඇදුමක් අන්දන්නේ කොහොමද කියලා
Tuesday, November 15, 2011
Pen Drive එකෙන් සෙවන් ඉන්ස්ටොල් කරමු
ආයුබෝ වේවා !!! ටික දවසකින් මුකුත් ලියන්න බැරි වුනා. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා. අද මම ගෙනාව අපිට ගොඩක් වැදගත් ටිප් එකක්. මේක කරගන්න සොෆ්ට්වෙයා තිබුනත් ඒවගෙන් පොඩි පොඩි එරර් එනවා වගේ දැනුනා. වින්ඩොස් ඉන්ස්ටෝල් කරද්දි එන පොඩි එරර් එක තරම් ලොකු එරර් එකක් තව නෑ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ
Thursday, November 10, 2011
Wednesday, November 9, 2011
බ්ලොග් පොස්ට් එකට Read more බට්න් එක දාගන්න කොඩ් එපා
බ්ලොග් ලියන කට්ටිය දන්නවා ඇතිනේ දැන් අළුත් Interface එකක් හෙම ඇවිල්ලා කියලා. මට තවත් වැඩ කෑල්ලක් හම්බ වුනා. අපි වෙනදා Read more දැම්මේ කොඩ් එකකින් හරි බට්න් එක තියෙන ටෙම්ප්ලේට් එකකින් හරිනේ.
Subscribe to:
Posts (Atom)













