Thursday, November 10, 2011

බ්ලොගියට මූනුපොතේ ලයික් බට්න් එක දාගමු

ඔයාලා දැකලා ඇතිනේ බ්ලොග් වල FB Like බට්න් එකක් තියෙනවා. ඒක දාන හැටි අපි පොඩ්ඩක් බලමු




ඕක දාගන්න මුලින්ම අපි මූනු පොතේ පේජ් එකක් හදාගන්න ඕන. ඒක හදාගන්න මෙතනින් යන්න.
එතකොට එමෙතනට ඒවි
ඔය කොටු කරලා තියෙන තැනින් ගිහින් අදාල විස්තර ටික දෙන්න.
එතකොට පේජ් එක හදලා අහවරයි. දැන් බලමු බ්ලොග් එකට ඕක දාගන්නේ කෝමද කියලා.....
පේජ් හදලා ඉවර වුනාම මේවගේ එකක් තියේවි.
ඔතන තියෙන ඇඩ් ලයික් බොක්ස් එක ක්ලික් කරන්න.
ඔය1 දාලා තියෙන තැනට ඔයාලා හදාගත්තු පේජ් එකේ ඇඩ්‍රස් එක දාන්න
2 බොක්ස් එකේ පළලත්
3උසත් දෙන්න
4ට පාට තෝරලා දෙන්න.
අන්තමට පහල තියෙන ගෙට් කෝඩ් එක ක්ලික් කරන්න.
එතකොට එනවා මෙහෙම
ඒකේ රවුම් කරලා තියෙන එක ක්ලික් කරන්න

ඒකෙ තියෙන කෝඩ් එකත් කොපි කරගෙන එන්න බ්ලොග් එකේ layout එකට ඇවිත් ඇඩ් අ ගැජට්>html/java ඇවිත් කොපි කරගෙන ආපු කොඩ් එක පේස්ට් කරන්න. දැන් බලන්න කොමද කියලා. 




මේවා දන්න අයත් ඇති. ඒත් මේ නොදන්න අයට හොදේ...
සැමට සුභ අනාගතයක්

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න