Sunday, September 2, 2012

Kaspersky PURE 2.0 සදාකාලෙටම තියාගන්න




Kaspersky PURE 2.0 එහෙමත් නැත්තම් Kaspersky Total Security 12.01 එක තමා Kaspersky කම්පැනි එකේ අලුත්ම නිපැයුම. මේකෙ වැඩ ගැන කීවොත්



Anti virus Protection (නැත්තම් වැඩක් නෑනේ)
Internet security with Firewall (නැතුව ඉන්ටර්නෙට් යන්න බෑනේ හිතේ නිදහසෙන්)
System Watcher
Parental Controls
File Adviser
Portable media scan


වගේ ගොඩක් වැඩ තියෙනවා. වැඩි විස්තර ඕනේ නම් මෙතනට ගිහින් බලන්න.

ඒ වගේම රැම් එක පාවිච්චි කරන්නෙත් ඉතාම සුලුවෙන්. වැඩ කරනවද නැද්ද කියලා නොදැනෙන ගානට. ඒ කියන්නේ ඕනම PC එකක පාවිච්චි කරන්න පුලුවන් කියලනේ..


ඉතින්

Sunday, August 26, 2012

ගෙදර ඉදන්ම 3D ෆිල්ම් බලමු




අපේ ගෙදර අපේ මොනිටරෙන් 3D ෆිල්ම් බලන්න :O 
පිස්සුද හැටිද???

දැන් අලුත්ම කතාව 3D is The Next Generation of The Cinema.
අපිට 3D ෆිල්ම් බලන්න ක්‍රම දෙක තුනක් තියෙනවා

1. 3D තාක්ෂණය තියෙන ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එක බලනවා
2. ගෙදරට 3D ටීවී එකක් ගෙනෙල්ලා 3D ෆිල්ම් එකකුත් හොයාගෙන බලනවා

ඔය දෙකම කරන්න ගියාම අපිට ප්‍රශ්න එනවා 
ෆිල්ම් හෝල් එකකට යන්න වෙලාවක් තියෙනවද?
ගෙදරට 3D ටීවි එකක් ගන්න තරම් සල්ලි තියෙනවද?

ඔය සේරම ප්‍රශ්න මගඇරගෙන

Friday, June 8, 2012

සිම්බියන් වලටත් සිංහල......


කාලෙකින් ආයෙත්.......ආයුබෝවන් කිවා
                      ඇන්ඩ්‍රොයිඩ් නම් රූට් කරලා සිංහල දානවා.එතකොට අපි නොකියා ෆෝන් වල එහෙමත් නැත්තම් සිම්බියන් OS වැඩ කරන ෆෝන් වල සිංහල දාගන්නේ කොහොමද?

Thursday, January 26, 2012

Can You Run It~ගේම් ගහමු

                මගේ කම්පිටරේ ගහන්න පුලුවන් ගේම් මොනවද? ගොඩක් අය අහන ප්‍රශ්නයක්.ඒ වගේම එකට දෙන උත්තරත් හැමදාම එකවගේ තමා ඕකේ ගහන්න පුලුවන් සුපර් මාරියෝ විතරයි.ඉතින් ගේම් ගැහිල්ල එතනින්ම එපා වෙනවා. කාගෙන් අහන්නද කියලා හිතලා හිතලා ඇහුවා මදෑනේ...

Sunday, January 15, 2012

සුප්‍රසිද්ධ ෆොටෝ සාප්පුවේ අලුත්ම එක හැමදාටම තියාගන්න

දැඩි නිහඩතායකට පසු ඔන්න මම ආවා. ඔන්න අද මම දෙන්න යන්නේ ෆොටො සාප්පුවේ 5වෙනි සංස්කරනය (සරල බසින් කිව්වොත් ෆොටෝෂොප්) විතරක්ම නෙවෙයි.. ඇඩෝබි ක්‍රියේටිව් සූට්..ඒකියන්නෙ මිටියම එකට...