Wednesday, November 30, 2011

හරි විදියට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටොල් කරන්නේ මෙහෙමයි



හ්ම් අදට බ්ලොගියට මාසයයි.......මොකක් හරි නොදත් බෑනේ. කම්මැලිකම කට කපලා. වහිනවා දෙල් වෙන්න....මම මේක දාන්න හිතුවේ ඔන්ලයින් හෙල්ප් ෆේස්බුක් ගෘප් එකේ දාපු පොස්ට් එකක් දැකලා. ඒක දැකලා
අනිත් පැත්තට දැක්ක මල්ලි කෙනෙක් XP දාන හැටි කියලා දිලා තියෙනවා…

Thursday, November 24, 2011

ඔබේ පරිගණකයටත් කළු පෙට්ටියක්.......

ප්ලේන් එකේ තියෙන කළු පෙට්ටිය ගැන මතක් වුනාද?
මේකත් එහෙම එකක් තමයි. 

Shaolin - කලකම් පල දේ



ඔන්න ඉතින් මාත් බලපු හොද ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.
මේක බුදු දහම හා බැදුනු කතාවක්.

ඇවාස්ට් 6වෙනි සංස්කරණය~ 2013 වෙනම්ම තියා ගන්න



ඔන්න මම හිතුවා වෛරස් ගාඩ් හොය හොය ඇවිදින අයට පොඩි උදව්වක් කරන්න. අපි ඉතින් කවදද සල්ලි දීලා වෛරස් ගාඩ් ගත්තේ. මමත් දන්න කාලේ ඉදන් පාවිච්චි කලේ බිට්ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක. ඒත් ඒකෙ 2012 සංස්කරණයේ ලෙඩ ගොඩක් තිබුන නිසා