Monday, October 31, 2011

වෙස් බැදගෙන ඉන්ටර්නෙට් යාම..............

මට අළුතෙන් කියලා දෙන්න දෙයක් නෑ. IP Hide ගැන ඕන තරම් දන්න කට්ටිය ඇති. ඒත් මේ නොදන්න අයට..
අපි internet එකට log වෙනකොට අපිට ඇඩ්‍රස් එකක් ලැබෙනවා. ඒක තමා IP එක. ඒකෙන් තමයි අපිව අංකනය කරලා තියෙන්නේ. ඕක Telecome එකේ නම් ලොග් වෙන වාරෙන් වාරෙට IP එක වෙනස් වෙනවා. කොහොම වුනත් අපේ රටේ IP එක කොහෙන් ගියත් කොළඹම තමා.
IP එක මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මෙතන ක්ලික් කලානම්
 ඒත් අපේ IP ඇඩ්‍රස් එක දැන ගන්න Hacker කෙනෙක්ට පුළුවන් අපේ කොම්පියුටරේට ලොග් වෙන්න. ඒ වගේම තමා අපේ රටට නොලැබෙන ගොඩක් තියෙනවා. Skype Credit වගේම barn buddy Credit දෙනවා ඇමෙරිකාවේ අයට. 

ඉතින් ඕවා කරන්න අපි එහේ යන්නයැ. මෙන්න තියෙනවා ක්‍රමයක්. මේකෙන් පුළුවන් අපේ IP එක වෙන රටකට මාරු කරගන්න. ඕන අය මෙතනින් බාගන්න. මේකට Patch  එකක් තියෙන්නේ. Install කරලා අහවර වෙලා යන්න Safe Mood එකට. Safe mood එකට යන්න restart කරලා වින්ඩොස් ලොගෝ එක එන්න කලින් F8 ඔබන්න. ඊට පස්සේ එන මෙනුවෙන් Safe mood තො‍්රන්න. ඒකෙන් ලොග් වෙලා පැච් එක රන් කරන්න.
ඊට පස්සේ ආයේ Restart කලාම හරි.
 දැන් බලමු කොහොමද වැඩ කියලා,

දැන් වැටිලා නේද රතුපාටින් You are not hiding ip කියලා
ඉතින් අපි තාම hide කලේ නෑනේ බය වෙන්න එපා
ඔතන තියෙන Choose ip country එකට ගිහින් රටක් තොරලා දෙන්න

ඒක OK කරලාHide ip Button එක ක්ලික් කරන්න


ඊට පස්සේ එයි මෙහෙම. වැඩේ හරිද කියලා චෙක් කරන්න ඕන නම් ඔය Check IP info එක ක්ලික් කරලා බලන්න......ආයෙමත් හමුවෙමු....එතකන් ආයුබොවන් වාසනාවන්......හිහි

1 comment:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න