Saturday, October 29, 2011

අසංකගේ දනව්ව එළිදැක්වු වගයි

මාත් දන්න කියන සේරම දහංගැට දාලා හදාගත්ත බ්ලොගියක්. මේක හදන්න ගන්න කොට ඇත්තටම මට අදහසක් තිබුනේ නෑ මොනවද ලියන්නෙ කියලා.

මට කවි ලියන්න නම් බෑ. පුළුවන් හැමදේම දැනගන්න හැමදේම පුළුවන් තරමින් හැමොටම කියලා දෙන්න පුළුවන් නම් හොදයි කියලා හිතුනා. මේක හදාගෙන යද්දි හිතුනා බ්ලොග් එකක් හදන විදිය මුලින්ම කිව්වනම් හොදයි කියලා. ඉතින් පිලිවෙලට එකින් එක ලිපි දාන්නම්. අළුතෙන් බ්ලොග් එකක් හදන හැටි ගැන. මොකද මම සති තුනක් තිස්සේ හොද කට්ටක් කාලා තමා මේ විදියටවත් ගොඩදාගත්තේ....එහෙමනම් හැමොටම සුභ අනාගතයක්

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න