Showing posts with label hardware. Show all posts
Showing posts with label hardware. Show all posts

Friday, June 27, 2014

ජංගම දුරකතන ලොවට පෙරලියක්



FireFox ජංගම දුරකථනය සහ මෙහෙයුම් පද්ධතිය

සම්පූර්ණයෙන්ම Web පිටුවක් නිර්මාණය වන ආකාරයට නිර්මාණය වුනු මේ මෙහෙයුම් පද්ධතිය එතෙක් මෙතෙක් තියෙන සියළුම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයකදීත් වැඩ කරන්න සූදානම්.

Sunday, August 26, 2012

ගෙදර ඉදන්ම 3D ෆිල්ම් බලමු




අපේ ගෙදර අපේ මොනිටරෙන් 3D ෆිල්ම් බලන්න :O 
පිස්සුද හැටිද???

දැන් අලුත්ම කතාව 3D is The Next Generation of The Cinema.
අපිට 3D ෆිල්ම් බලන්න ක්‍රම දෙක තුනක් තියෙනවා

1. 3D තාක්ෂණය තියෙන ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එක බලනවා
2. ගෙදරට 3D ටීවී එකක් ගෙනෙල්ලා 3D ෆිල්ම් එකකුත් හොයාගෙන බලනවා

ඔය දෙකම කරන්න ගියාම අපිට ප්‍රශ්න එනවා 
ෆිල්ම් හෝල් එකකට යන්න වෙලාවක් තියෙනවද?
ගෙදරට 3D ටීවි එකක් ගන්න තරම් සල්ලි තියෙනවද?

ඔය සේරම ප්‍රශ්න මගඇරගෙන