Sunday, September 2, 2012

Kaspersky PURE 2.0 සදාකාලෙටම තියාගන්න




Kaspersky PURE 2.0 එහෙමත් නැත්තම් Kaspersky Total Security 12.01 එක තමා Kaspersky කම්පැනි එකේ අලුත්ම නිපැයුම. මේකෙ වැඩ ගැන කීවොත්



Anti virus Protection (නැත්තම් වැඩක් නෑනේ)
Internet security with Firewall (නැතුව ඉන්ටර්නෙට් යන්න බෑනේ හිතේ නිදහසෙන්)
System Watcher
Parental Controls
File Adviser
Portable media scan


වගේ ගොඩක් වැඩ තියෙනවා. වැඩි විස්තර ඕනේ නම් මෙතනට ගිහින් බලන්න.

ඒ වගේම රැම් එක පාවිච්චි කරන්නෙත් ඉතාම සුලුවෙන්. වැඩ කරනවද නැද්ද කියලා නොදැනෙන ගානට. ඒ කියන්නේ ඕනම PC එකක පාවිච්චි කරන්න පුලුවන් කියලනේ..


ඉතින්
මෙතනින් Kaspersky PURE 2.0 දවස් 30 ට්‍රයල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න...


දැන් මෙච්චර වෙලා කියෙව්වේ මේ ට්‍රයල් වර්ෂන් එක ගන්නද? අපරාදේනේද...

නෑ නෑ


දැන් මාත් කී එක්ක දෙයිද?

කී කාලයත් එක්ක බ්ලැක් ලිස්ට් වෙනවා.

ඉතින් ඊට පස්සේ අපිට ආරක්ෂාවක් නෑ. හෙලුවෙන් පාරේ යනවා වගේ තමා..


එහෙම කරලා බෑනේ..

දැන් මේ අපි ගන්න ට්‍රයල් වර්ෂන් එක දවස් 30කට තියෙනවා. අපිට ඒ දවස් 30 දික් කරගන්න පුලුවන් නම් හරිනේද


අන්න ඒකට අපි පාවිච්චි කරනවා ට්‍රයල් රීසෙටර් එකක්...

අන්න ඒ ට්‍රයල් රීසෙටර් එක ඩවුන් කරගන්න මෙතනින් [MediaFire Link]

ඊට පස්සේ එතන කියලා තියෙන විදියට ට්‍රයල් එක රීසෙට් කරගෙන පාවිච්චි කරන්න..

හොද නරක හෝ ප්‍රශ්නයක් තිබේ නම් කියන්න..

සැමට ජය

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න